Posts

අපූරු ස්ථාන කිහිපයක් | Petra, Hegra (Mada'in Salih)

Image
මේ වගෙ ඓතිහාසික ස්තාන ලෝකය පුරාවට තියනවා. සමහර ස්තාන කාලයේ වැලිතලාවට යටවෙලා ගිහින් තියනවා. සමහර ස්තාන මුහුද යටත් තියනවා. ඔයලාට මතක ඇති මුහුද යට තියන ඓතිහාසික ස්තාන ගැනත් අපි කාතා කරා. සමහර නිර්මාන කාලයේ වැලි තාලවට යට නොවි අපි නොහිතන ස්තාන වල තියනවා. හරියට, මේ කාන්තාර වල තියන විශාල නිර්මාණ වගේ. මේ ස්තාන ගැන ඔයලා අහල තියනවද? එහෙම නැත්තම් දැකලා තියනවද? මේකට හොදම උදාහරණය තමයි ජොර්දානයේ කාන්තාරයක පිහිටලා තියන මේ නැතිවුන පෙට්ට්‍රා නගරය . මේ නිර්මාණය සිද්ද කරලා තියෙන්නෙ කන්දක් ඇතුලට හාරලා. මේ නිර්මාණය අඩි 150කට වඩා උසට නිර්මාණය කරලා තියනවා. මේ නිර්මාණය මිනිස්සු එක්ක සංසන්දනය කරලා බලන්න. මේ දොරටුව විශාල ලෙස නිර්මාණය කරලා තියන ආකාරය දිහා බලන්න. ඇත්තටම පුදුමාකාරයි. බලන්න මේ නිර්මාණය උඩ හිටගෙන ඉන්න පුද්ගලයා එක්ක මේ නිර්මාණය සංසන්දනය කරලා. තවත් පුදුම හිතෙන කාරණයක් තමයි මේ නිර්මාණය සිද්ද කරපු අය විසින්, ඉරානයේ හා සෞදි ආරාබියෙත් මේ වගේ නිර්මාණ සිද්ද කරලා තියනවා. සෞදි ආරාබියෙ දුෂ්කර කාන්තාරයක සිද්ද කරලා තියන මේ නිර්මාණය දිහා බලන්න. ඇත්තටම පුදුම හිතෙනවා නේද? මේ නිර්මාණය පිහිටලා තියෙන්නෙ ජොර්දානයේ ත...

වටිනා ඉතිහාසයක් සහිත ඉරාකය | Iraq the home of civilizations

Image
මානව ඉතිහාසය ගැන කතා කරද්දි, ඉරාකය ඉතා විශේෂ ස්තානයක් හිමිකරගෙන තියනවා. ඒකට හෙතුව තමයි ඉරාකය සුමේරියන්වරුන්ට , ඇසිරියන්වරුන්ට ඒ වගෙම බැබිලොනියන්වරුන්ට නිවහන වෙලා තිබිලා තියනවා. හිතලා බලන්න. නූතන ඉරාකය තමයි ලෝකයේ වාර්තා ගත වෙලා තියන පැරණිම මානව ශිෂ්ටාචාරය වෙන, සුමේරියන් ශිෂ්ටාචාරයට වාසස්තානය වෙලා තිබිලා තියෙන්නෙ. අපි මේ සුමේරියන්වරු ගැන කලින් කොටස් වලිනුත් කතා කරලා තියනවා. ඔවුන් විසින් නිර්මාණය කරන ලද පුදුම හිතෙන, මැටි ලේඛන පුවරු ගැන, අපි කතා කරා ඔයාලට මතකත් ඇති. ඇත්තට ඔවුන් මොනවද, මේ මැටි පුවරු වලින් පෙන්නුම් කරන්නෙ? මේ මැටි පුවරු මගින් ඔවුන්ගේ දැනුම, ඉතා ඉහල තැනක තිබ්බා කියලා අපිට පෙන්නලා දෙනවා. ඒ වගෙම, අවුරුදු දහස් ගනනකට කලින්, සෞරග්‍රහ මණ්ඩලය ගැන ඔවුන්ට තිබ්බ දැනුම ගැන, අපිට විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. උදාහරයක් විදිහට මේ solar system tablet කියන මැටි පුවරුව, විශාල වශයෙන් වාද විවාද වලට ලක්වෙන මාතෘකාවක්. ඇත්තටම, අවුරුදු 6,000කට කලින් ඔවුන් සෞරග්‍රහ මණ්ඩලය ගැන දැනගෙන ඉදලා තියනවද? සියලුම ග්‍රහලෝක සූර්‍ය‍යා වටා ගමන් කරනවා කියලා? සුමේරියන්වරුන්ට අවුරුදු 5,000කට පස්සේ, කොපර්නිකස් විස...

ඉරාකයෙන් හමුවුන වසර 3,400ක් පරණ නගරයක නටබුන් | 3400 year old ancient palace found in Iraq reservoir

Image
බලන්න අවුරුදු කිහිපයකට කලින් හොයා ගත්ත මේ අරුම පුදුම ස්තානය දිහා. සමහර විට ඔයලා ප්‍රවෘත්ති වලින් කලින් දැකලත් ඇති. මේ පැරණි මාලිගාවක නටබුන් හොයාගෙන තියෙන්නෙ ඉරාකය ේ මොසුල් නුවරින්. මේ පැරණි නටබුන් අවුරුදු 3,400ක් පමණ පැරණි කියලා හොයාගෙන තියනවා. පුදුම හිතෙන කාරණය තමයි මේ නටබුන් හොයා ගෙන තියෙන්නෙ ටයිග්‍රිස් ගංගාවට යටවෙලා තිබිලා. මෑත කාලයේදි ඇතිවෙලා තියන දරුණු නියගය නිසා මේ ගංගාවේ ජල මට්ටම අඩුවෙන්න පටන් ගත්තට පස්සෙ තමයි මේ පැරණි මාලිගාවක කියලා සැලකෙන නටබුන් මතුවෙන්න පටන් අරන් තියෙන්නෙ. මේ පැරණි නටබුන් වල වටිනා කම කියලා නිමකරන්න බැරි තරම් වටිනවා. මොකද මේ නටබුන් වලින් අපේ නූතන මානව ශිෂ්ටාචාරය ඉස්සරහාම හැංගිලා තියන, අපි නොදන්න, අපේ මානව ඉතිහාසය ගැන කරුණු කාරනා අපිට කියලා දෙනවා. මේ සොයාගැනම තවත් වැදගත් වෙන්න හෙතුවක් තමයි මේ නටබුන් පිහිටලා තියෙන්නෙ මානව ශිෂ්ටාචාරයේ තොටිල්ල විදිහට සැලකෙන යුෆ්රෙටිස් හා ටයිග්‍රිස් ගංගා නිම්න දෙක අතර මැද ප්‍රදේශයේ වීම. ඒ කියන්නෙ මේසොපොටෙමියා ප්‍රදේශය. ඒ වගෙම බයිබලයෙත් මේ මේසෝපොටෙමියාව ගැන සදහන් වෙලා තියනවා. මේ මේසොපොටෙමියාව කියන්නෙ අපේ මානව ඉතිහාසය ගැන ඉතා ...

අල් නස්ලා පර්වතය | Al Naslaa

Image
කුතුහලය අවුස්සන තවත් අරුම පුදුම ස්තායක් තමයි සෞදි ආරාබියේ කාන්තාරයක පිහිටලා තියන මේ අල් නස්ලා පර්වතය. කාන්තාරයේ කිව්වාට ටමියා ක්ෂේම භූමියට ආසන්නයෙන් තමයි මේ අල් නස්ලා පර්වතය පිහිටලා තියෙන්නෙ.මේ පර්වතය මගින් අපිට පෙන්නලා දෙන්නෙ මම මුලින් කිව්ව සෞදි ආරාබියේම පිහිටලා තියන මඩයින් සලා නිර්මාණය සිද්ද කරන්න යොදා ගත්ත දියුණු තාක්ෂණික උපකරණ වල භාවිතය ගැන සාදකද? මේ ස්තානය වසර 1883 දි චාල්ස් හූවර් විසින් තමයි හොයා ගෙන තියෙන්නෙ. හොදින් බලන්න මේ නිර්මාණය දිහා. යම් කිසි තාක්ෂණයක් යොදාගෙන මේ පර්වතය දෙකට වෙන් කරලා තියන ආකාරය බලන්න. ඒ විතරක් නෙමෙයි කුඩා පාදම් දෙකක සමබර කරලා පිහිටවලා තියන ආකාරය බලන්න. ස්වාභාවික හෙතුවක් නිසා මේ ආකාරයට ඍජුව එකාකාරි හැඩයකට මේ පර්වතය දෙකට වෙන් වෙන්න පුලුවන් ද? මේ ස්තානය ගැන ප්‍රධාන ධාරාව විසින් පුලුල් අධ්‍යනයක් සිද්ද කරලා නෑ. ඔවුන් සදහන් කරන්නෙ මේ ස්තානය ස්වාභාවික පිහිටිමක් කියලා. මේ ගැන තොරතුරු විකි පිඩීයා එකෙත් සදහන් වෙලා තියෙන්නෙ ඉතා සුලු ප්‍රමාණයක්. බලන්න මේ ඉතා දෘඩ පාෂාණය සිරස් ආකාරයට වෙන් වෙලා තියන ආකාරය. මේ පර්වතය මැදින්ම වෙන් වෙලා තියනවා. ඒ වගෙම පාදම් දෙකක් උ...

ඉන්දියාවේ කයිලාශ දේවාලය | Kailasa Temple, Ellora, India

Image
ලෝකයේ පුරාවට තියන තවත් ස්තාන වල මේ වගේ අරුම පුදුම නිර්මාණ තියනවා. සමහර ප්‍රතිමා හා නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ පිහිටි ගල හරලා. මේ නිර්මාණ කලාත්මකව, ඉතා සුක්ෂම විදිහට හා අලංකාර විදිහට සිද්ද කරලා තියන ආකාරය ඇත්තටම පුදුමාකාරයි. අනිවාර්‍යෙන්ම මේ සදහා ඉතා දියුණු තාක්ෂණික උපකරණ භාවිතා කරලා තියනවා. මේ සදහා හොදම උදාහරණය අපෙ අසල්වැසියා ඉන්දියාව. ඉන්දියාවේ තියන පැරණි හින්දු දේවාල හා මේ දේවාල ඇතුලේ තියන ප්‍රතිමා ඒ වගෙම වෙනත් නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ ඉතා සුක්ෂම තාක්ෂණයක් භාවිතා කරලා. ඒ වගෙම ඉතා දැකුම් කලු නිර්මාණ. නුතන කාලේ අපිට උනත් මේ නිර්මාණ නැවතත් සිද්ද කරන්න පුලුවන්ද කියලා ප්‍රශ්ණාර්තයක් ඉතුරු වෙනවා. උදාහරණයක් විදිහට එල්ලොරා ගුහා පන්තියට ආසන්නයෙන් තියන මේ කායිලාෂ දේවාලය දිහා බලන්න. පිහිටි ගලක් ඇතුලට හාරලා නිර්මාණය කරලා තියන මේ දෙවාලයේ සියලුම දෙවල් නිර්මාණය කරලා තියෙන්නෙ එකම එහෙම නැත්තම් තනි ගලකින්. පුදුම හිතෙනවා නේද? මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න Video Click here

ඊජිප්තු ප්‍රතිමා වල සමමිතිය | Symmetry of Egypt statues

Image
පුරාවිද්‍යඥයන්ට හා විද්‍යඥයන්ට විස්තර කරගන්න බැරි අරුම පුදුම ඓතිහාසික නිර්මාණ ලෝකයෙ පුරාවට තියනවා. මේ නිර්මාණ වලින් අපිට පෙන්නුම් කරන්නෙ අතීතයේ ඉතා දියුණු තාක්ෂණයක් තිබුණ මානව ශිෂ්ටාචාර ජිවත් වෙලා තියනවා කියන එක. මේ සදහා උදාහරණ විදිහට ඉතා සුක්ෂමව කපන ලද හා විදින ලද පාෂාණ කුට්ටි පෙන්නලා දෙන්න පුලුවන්. ඒ වගෙම ගල් කුට්ටි වලින් නිර්මාණය කරන ලද මේ බැමි, බිත්ති හා විශාල ප්‍රාකාර දිහා බලන්න. මේ පුදුමාකාර නිර්මාණ අපිට පෙන්නලා දෙන්නෙ මේ පැරණි මානව ශිෂ්ටාචාර සතු වෙලා තිබුන දියුණු තාක්ෂණයයි. මේ විතරක් නෙමෙයි. මොවුන් නිර්මාණ කරන ලද ශෛලමය කලා කෘතිත් මේ සදහා හොදම උදාහරණයක්. පුරාණ ඊජිප්තුවාසින් නිර්මාණය කරලා තියන මේ ගල් ප්‍රතිමා දිහා බලන්න. මේ නිර්මාණ වල සමමීතිය හා ප්‍රමාණයට නිවැරදිව අනුකුල විදිහට අංගයන් නිර්මාණය කරලා තියන විදිහ බලන්න. ඒ වගෙම ඉතා පරිපුර්ණ විදිහට මේ නිර්මාණ සිද්ධ කරලා තියන ආකාරය ඇත්තටම පුදුමාකාරයි. බැලු බැල්මටම පෙනවා නේද ඉතා දියුණු තාක්ෂණයක් සහිත උපකරණ මේ සදහා යොදාගෙන තියනවා කියලා. නමුත් මේ ගැන ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යඥයන් හා ඉතිහාසඥයන් නම් කියන්නෙ වෙනස්ම කතාවක්. ඔවුන් කියන්නෙ ම...

ඊජිප්තුවේ හීලියොපලිස් වල විශාල ගල් කණුව | Heliopolis obelisk

Image
පැරණි ඊජිප්තුව කියන්නෙ ඇත්තටම විශ්මය ජනක ස්තානයක්. උදාහරණයක් විදිහට පැරණිම දැනටත් ආරක්ෂා වෙලා තියන ගල් කණුවක් විදිහට හදුන්වලා දෙන්න පුලුවන් මේ හිලියොපලොස් වල තියන විශාල ගල් කණුව . මේ ගල් කණුව කපා නිර්මාණය කරලා තියන ආකාරය, මේ ස්තානයට රැගෙන ඇවිත් තියන ආකාරය හා මේ ආකාරයට ඔසවලා තියන විදිහ ඇත්තටම පුදුමාකාරයි. කුමන කාලයක මේ සිදුවීම සිද්ද උනාද කියලා තාම හරියටම හදුනාගෙන නෑ. මේ ගල් කණුව මිටර් 20ක් උසයි. ඒ වගෙම ටොන් 121ක් බරයි. හිතලා බලන්න මොනවගේ දියුණු තාක්ෂණයක් යොදාගන්න ඇත්ද මේ නිර්මාණ සිද්ද කරන්න. මේ විතරක් නෙමෙයි අපිට මේ පුදුමාකාර ඊජිප්තුවේ නරබන්න තියෙන්නෙ. තවත් නිර්මාණ ගොඩාක් තියනවා මේ ආකාරයට කුතුහලය අවුස්සන. තවත් උදාහරණයක් තමයි මේ කොලොසි ඔෆ් මෙම්නොන් කියන විශාල ප්‍රතිමා දෙක. මේ ප්‍රතිමා දෙක නිර්මානය කරලා තියෙන්නෙ තනි පාෂාණයකින්. ඔයාලට මතකත් ඇති මේ ප්‍රතිමා ගැන මම කලින් කතා කරපු කොටස. මේ එක ප්‍රතිමාවක් ටොන් 600ත් 1000ත් අතර බරකින් යුක්ත වෙනවා. හිතලා බලන්න ප්‍රධාන ධාරාවට අනුව ජිවත් උන මානව ශිෂ්ටාචාර වලට පුලුවන්ද මේ ආකාරයේ නිර්මාණ සිද්ද කරන්න? මේ ස්තානවලට ප්‍රවාහනය කරන්න. මේ විදිහට ස්ත...