අල් නස්ලා පර්වතය | Al Naslaa
කුතුහලය අවුස්සන තවත් අරුම පුදුම ස්තායක් තමයි සෞදි ආරාබියේ කාන්තාරයක පිහිටලා තියන මේ අල් නස්ලා පර්වතය. කාන්තාරයේ කිව්වාට ටමියා ක්ෂේම භූමියට ආසන්නයෙන් තමයි මේ අල් නස්ලා පර්වතය පිහිටලා තියෙන්නෙ.මේ පර්වතය මගින් අපිට පෙන්නලා දෙන්නෙ මම මුලින් කිව්ව සෞදි ආරාබියේම පිහිටලා තියන මඩයින් සලා නිර්මාණය සිද්ද කරන්න යොදා ගත්ත දියුණු තාක්ෂණික උපකරණ වල භාවිතය ගැන සාදකද? මේ ස්තානය වසර 1883 දි චාල්ස් හූවර් විසින් තමයි හොයා ගෙන තියෙන්නෙ. හොදින් බලන්න මේ නිර්මාණය දිහා. යම් කිසි තාක්ෂණයක් යොදාගෙන මේ පර්වතය දෙකට වෙන් කරලා තියන ආකාරය බලන්න. ඒ විතරක් නෙමෙයි කුඩා පාදම් දෙකක සමබර කරලා පිහිටවලා තියන ආකාරය බලන්න. ස්වාභාවික හෙතුවක් නිසා මේ ආකාරයට ඍජුව එකාකාරි හැඩයකට මේ පර්වතය දෙකට වෙන් වෙන්න පුලුවන් ද? මේ ස්තානය ගැන ප්‍රධාන ධාරාව විසින් පුලුල් අධ්‍යනයක් සිද්ද කරලා නෑ. ඔවුන් සදහන් කරන්නෙ මේ ස්තානය ස්වාභාවික පිහිටිමක් කියලා. මේ ගැන තොරතුරු විකි පිඩීයා එකෙත් සදහන් වෙලා තියෙන්නෙ ඉතා සුලු ප්‍රමාණයක්. බලන්න මේ ඉතා දෘඩ පාෂාණය සිරස් ආකාරයට වෙන් වෙලා තියන ආකාරය. මේ පර්වතය මැදින්ම වෙන් වෙලා තියනවා. ඒ වගෙම පාදම් දෙකක් උ...