Posts

Showing posts with the label Ellora

ඉන්දියාවේ කයිලාශ දේවාලය | Kailasa Temple, Ellora, India

Image
ලෝකයේ පුරාවට තියන තවත් ස්තාන වල මේ වගේ අරුම පුදුම නිර්මාණ තියනවා. සමහර ප්‍රතිමා හා නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ පිහිටි ගල හරලා. මේ නිර්මාණ කලාත්මකව, ඉතා සුක්ෂම විදිහට හා අලංකාර විදිහට සිද්ද කරලා තියන ආකාරය ඇත්තටම පුදුමාකාරයි. අනිවාර්‍යෙන්ම මේ සදහා ඉතා දියුණු තාක්ෂණික උපකරණ භාවිතා කරලා තියනවා. මේ සදහා හොදම උදාහරණය අපෙ අසල්වැසියා ඉන්දියාව. ඉන්දියාවේ තියන පැරණි හින්දු දේවාල හා මේ දේවාල ඇතුලේ තියන ප්‍රතිමා ඒ වගෙම වෙනත් නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ ඉතා සුක්ෂම තාක්ෂණයක් භාවිතා කරලා. ඒ වගෙම ඉතා දැකුම් කලු නිර්මාණ. නුතන කාලේ අපිට උනත් මේ නිර්මාණ නැවතත් සිද්ද කරන්න පුලුවන්ද කියලා ප්‍රශ්ණාර්තයක් ඉතුරු වෙනවා. උදාහරණයක් විදිහට එල්ලොරා ගුහා පන්තියට ආසන්නයෙන් තියන මේ කායිලාෂ දේවාලය දිහා බලන්න. පිහිටි ගලක් ඇතුලට හාරලා නිර්මාණය කරලා තියන මේ දෙවාලයේ සියලුම දෙවල් නිර්මාණය කරලා තියෙන්නෙ එකම එහෙම නැත්තම් තනි ගලකින්. පුදුම හිතෙනවා නේද? මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න Video Click here